Post Views: 429 2021 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා, අයදුම් කිරීමේ කාලසීමාව සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇති බව, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා දන්වා සිටී. Post navigation DP Education mobile app හොදම නොමිලේ ඇප් 10 අතරට පවතින කොවිඩ් තත්ත්වය තුළ පාසල් නැවත විවෘත කිරීම සුදුසු නොවේ. – වෛද්‍ය හේමන්ත හේරත්