Post Views: 446 අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී එම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කල අතර ඒ අනුව එලඹෙන සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කර ඇත. Post navigation කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19 තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබයි. ෆොටෝ කොපි සේවා ලබා දීමේදී ප්‍රවේසමෙන්. කොවිඩ් වෛරසය ආසාදනය වීමේ අවධානමක්.