Local News බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කල බවට වන නඩුවක චූදිතයෙකු ප්‍රභූ දොරටුවකින් ආවේ කොහොමද… August 21, 2026 admin
Local News ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා පත් කෙරේ August 20, 2026 kamal siriwardana
Local News කිලිනොච්චියේ ත්‍රස්ත පුහුණු කඳවුරක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ කල මානව හිමිකම් විධායක අධ්යක්ෂ අත් අඩංගුවට. August 19, 2026 admin
Local News බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කල බවට වන නඩුවක චූදිතයෙකු ප්‍රභූ දොරටුවකින් ආවේ කොහොමද… August 21, 2026 admin
Local News කොළඹ මහ නගර සභාවේ සේවකයෙක් නගරසභා ඉඩමක කරපු තහනම් ව්‍යාපාරය. March 5, 2025 kamal siriwardana කොළඹ මහ නගර සභාවේ සේවකයකු බොරැල්ල පොදු සුසාන භූමියට පවරා ඇති සභා ඉඩමක 1994 සිට, අනවසර අවමංගල්‍ය ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බව, පොදු ගිණුම් කාරක සභාවේදී(COPA) අනාවරණය විය. අවමංගල්‍ය ශාලාව…
Social ලෝක උපත් ආබාධ දිනය සැමරේ. March 4, 2025 admin ලෝක උපත් ආබාධ දිනය සෑම වසරකම මාර්තු මස 03 වැනි දිනට යෙදී තිබේ. ඒ අනුව මෙම වසරේ ලෝක උපත් ආබාධ දිනයේ තේමාව වන්නේ “කිසිවෙකු අත නොහැර ඉදිරියට යාම” යන්නයි. උපත්…
Local News ඉෂාරා ගැන හරි තොරතුරක් දුන්නොත් පොලීසියෙන් රුපියල් ලක්ෂ 12 ක තෑග්ගක් March 4, 2025 admin සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල්…
Social මීනගයා රාත්‍රී දුම්රියේ ගැටී වන අලි 6 ක් මියයයි. February 20, 2025 admin මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ අලි රංචුවක් ගැටීමෙන්, ඉන් අලි හය දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. එයට අමතරව තවත් වන අලි…
Local News ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලඟ නීතීඥ සංගමයේ සාමාජික හැඳුනුම්පතක් February 20, 2025 admin ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ ව්‍යාජ හැඳුනුම්පතක් තිබී ඇති අතර එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු පෙනී සිට ඇත්තේ ‘කොඩිකාරගේ කසුන් ප්‍රභාත්…
Local News ගුණාත්මක මහජන සෞඛ්‍ය සේවාවක් සදහා මහජන සෞඛ්‍ය ඩිප්ලෝමාධාරීන් 187 ක් පුහුණුව නිමාකෙරේ. February 20, 2025 admin කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගියදා එම විද්‍යායතන ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.මෙහිදී ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිම කළ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් 46 දෙනෙකුට සහ පවුල්…
Local News “All Lawyers to Undergo Body Searches Before Entering Court” – Acting IGP February 20, 2025 admin Following the assassination of underworld figure Ganemulla Sanjeewa inside the hulftsdorp court complex, Acting Inspector General of Police (IGP) Priyantha Weerasuriya has announced that all lawyers will now be subject…
Local News කටුනායක නිවසකින් ගිනිඅවි රැසක් සොයාගනී. February 18, 2025 admin දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමඟාමීව සිදුකල විශේෂ පරීක්ෂාවකදී ගිනිඅවි රැසක් අත් අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කටුනායක, හීනටියන ප්‍රදේශයේ නිවසක් වටලා…
Local News මාර්ග අනතුරු වලක්වා ගනීම සහ ආරක්ෂාව ගැන විද්වත් කතිකාවක්. January 31, 2025 kamal siriwardana මෙරට තුල සීග්‍රයෙන් ඉහල යන රථවාහන මාර්ග අනතුරු සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් අද (31) කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවත්වුනි. මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ…
Local News සමෘද්ධි හා අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට ජපානයේ රැකියා. January 25, 2025 Jeewanthi Maligaspe විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සහ ග්‍රමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය විසින් සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ…