ලෝක උපත් ආබාධ දිනය සෑම වසරකම මාර්තු මස 03 වැනි දිනට යෙදී තිබේ. ඒ අනුව මෙම වසරේ ලෝක උපත් ආබාධ දිනයේ තේමාව වන්නේ “කිසිවෙකු අත නොහැර ඉදිරියට යාම” යන්නයි. උපත් ආබාධ යනු ගර්භණී කාලය තුළ කුස තුළ සිදුවන යම් විකෘතිතාවයක් හෝ යම් ක්‍රියාවලියක් තුළින් සිදුවන ආබාධ තත්ත්වයකි.

විවාහයට පෙර සිටම දරුවෙකු පිළිසිඳ ගැනීම ගැන හිතා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගැනීම තුලින් විවාහයෙන් පසුව උපත් ආබාධ රහිත නිරෝගී දරුවෙකු බිහිකිරීමේ හැකියාව ලබාගත හැකි බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *