මාලිමාවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන කුරුණෑගම මහ නගර සභාවට තේරී පත්වූ ජාතික ජන බල වේගයේ නාගරීක මංත්‍රීවරයෙකු සිය මංත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙසේ ඉල්ල අස්වී ඇත්තේ කුරුණෑගල මහ නගර සභාවේ…

මෘදුකාංග යාවත්කාලීන කිරීම නිසි පරිදි නොකල Apple සමාගම ගෙවන වන්දිය.

Siri හඬ සහායකයා සඳහා කෘත්‍රිම බුද්ධි යාවත්කාලීන කිරීම් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් කොටස් හිමියන් විසින් පවරා තිබූ නඩුවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක වන්දියක් ගෙවීමට Apple සමාගම එකඟ…

කොල්ලුපිටියේදී වියට්නාම ජාතිකයින් 74ක් අත්අඩංගුවට.

වීසා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටිමින් මූල්‍ය වංචාවල නිරත වූ බවට සැකකෙරෙන විදේශිකයන් 74 දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය බදාදා (06) කොල්ලුපිටිය පොලිස් බලප්‍රදේශයේ උත්තරානන්ද…

අපරාධ රැසකට සම්බන්ධ හොර දොස්තර පොළොන්නරුවේදී අල්ලයි.

අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා. ඊයේ (05) රාත්‍රී කාලයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොළොන්නරුව දීප උයන…

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් සුපිරි නළු විජේ විශිෂ්ඨ ජ‍යක් වාර්තා කරයි.

2024 වසරේ තලපති විජේ (සී ජෝශප් විජේ) විසින් ආරම්භ කල තමිලග වෙට්ට්‍රි කලගම්’ (TVK) පක්ෂය ඉදිරිපත්වූ පළමු මැතිවරණයෙන්ම ඉන්දීය දේශපාලනය උඩුයටිකුරු කල ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී. ආසන 234 ක් සහිත…

HSBC ශ්‍රී ලංකාවේ පාරිභෝගික බැංකු කටයුතු අදින් අවසන් වේ. සේවා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීමක්.

හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC) ආයතනය විසින් මෙරට පවත්වාගෙන යනු ලැබූ පාරිභෝගික බැංකු කටයුතු අංශය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ, එම අංශයේ මෙරට කටයුතු අද (2026 අප්‍රේල්…

ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එරට යුද හමුදා ප්‍රධානියා (Chief of Army) ලෙස ප්‍රථම වතාවට කාන්තාවක පත් කර තිබේ. ඒ අනුව වසර 30කට අධික සේවා කාලයක් සපුරා…