Local News සිනමාව කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙන යාමට ඇමති විමල් මැදිහත්වේ. December 8, 2021 admin සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර…
Local News බැඳුම්කර නඩුවේ චෝදනා 11 කින් රවි ඇතුළු 10 දෙනෙක් නිදහස්. December 6, 2021 admin 2016 වසරේ මාර්තු මස 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති…
Local News ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන එයි. December 6, 2021 admin පාකිස්තානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අද (6) සවස මෙරටට රැගෙන විත් තිබේ. අනතුරුව දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.…
Local News ආයෝජන මණ්ඩල ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි. December 6, 2021 admin ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් ශ්‍රී…
Local News සජබ මංත්‍රී තුෂාර ඉඳුනිල්ට සහ පොහොට්ටු මංත්‍රී ලලිත් එල්ලාවලට පාර්ලිමේන්තුවේදි සිදුවූ දේ. December 3, 2021 admin පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අක්‍රියවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු අද (3) පස්වරුවේ එහි විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. විදුලි සෝපානයේ මෙසේ සිරවී ඇත්තේ සමගි ජන බලවේගයේ කුරුණෑගල…
Local News වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට අධිකරණ මගින් දුන් නියෝගය. December 2, 2021 admin විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර…
Local News රත්තරං ගොඩගන්න ගිය මහජන ආරක්ෂක ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් ඉවත්කරයි. December 2, 2021 admin “අමාත්‍යාංශ ලේකම්ලා දෙදෙනෙක් කොටි වැලලු රත‍්‍රන් ගොඩගන්න ගොස් මාට්ටුයි” යනුවෙන් පසුගියදා පුවත් පළවූ අතර මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ධීවර අමාත්‍යාංශයේ…
Local News සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන මෞලි මංගල්‍යය 2021 පදනම් ආයතනයේදි ඊයේ(28) පැවැත්විනි. November 29, 2021 admin කොරෝනා වසංගතය පවතිද්දීත් පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් තොරව මෙරට විවිධ ක්ෂේත්‍රයන් වලින් රටට සේවයක් කල ආයතන හා පුද්ගලයින් ඇගයීමේ උත්සවයක් ඊයේ (28) ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විනි. “සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන…
Education විවෘත විශ්ව විද්‍යාලයේ නීතී උපාධී පාඨමාලා විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන විමර්ශනයක්. November 17, 2021 admin පසුගිය 14 දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතීවේදී උපාධි පාඨමාලාව සදහා තෝරා ගැනීමේ විභාගය පැවැත්වූ අතර එකී විභාගයේ ඉංග්‍රීසි, දෙමළ සහ බුද්ධි ප්‍රශ්න පත්‍ර පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් පිටවී ඇති බව…
Local News පාස්කු ප්‍රහාරයට සැකපිට රඳවාගෙන සිටි රියාජ් බදියුදීන් මුදා හැරේ. November 16, 2021 admin පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර්…