Author: admin

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ විශේෂ රථ ජනාධිපතිගේ නිරීක්ෂණයට.

ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු, ත්‍රස්තවාදී ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ ඉල්ලීම අනුව අයිඩියල් මෝටර් සමාගම විසින් දේශීයව නිෂ්පාදනය…

ඉතිහාසයේ පළමුවරට පොලිස්පති තනතුරට කාන්තාවක්.

නවීණ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි යෝජිත වැඩපිළිවෙල මසක් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න…

අධීවේගී මාර්ග ගාස්තු ඉහල නැංවේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කල නවතම ගැසට් නියෝගයක් අනුව අධිවේගී මාර්ග ප්‍රවේශ ගාස්තු ඉහල නංවා ඇත. මේ සම්බන්ධව වන ගැසට් නිවේදනය පහතින්

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාවේ සුලමුල හෙලිවේ ගිණුම් තොරතුරු එළියට.

මෙරට මුහුදු කලාපයට පමණක් නොව රටේ අභ්‍යන්තර පරිසරයට පවා මහත් හානියක් සිදුකරමින් ශ්‍රී ලංකාවට ආසන්නයේ විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමෙන් අදාල පාරිසරික හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම වෙනුවෙන්…

අජිත් රෝහණ විරුද්ධවුවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුවීම් වලට පොලිස් කොමිසමේ අනුමැතිය.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත්දෙනෙකු සඳහා ලබාදී තිබුණු ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින් අද (26) අනුමත කර තිබේ. තමන්ට ලැබුණු ස්ථාන මාරුවට එරෙහිව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක…

විදුහල්පති පුරප්පාඩු පිරවීම නතරවී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිසා බව අධ්‍යාපන ඇමති කියයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව වරින් වර වෙනස් මත ඉදිරිපත් කිරීම නිසා විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම අතරමග නතරවි තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (26) පාර්ලිමේන්තුවේදි පැවසීය. ජාතික ජනබලවේගයේ…

හරිත වර්තාකරණය ඉහල නැංවීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් වැඩමුළුවක්.

පරිසරය සුරැකීම සදහා ඩිජිටල් මාධ්‍ය අවකාශය වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීම මූලික අරමුණ ලෙස සලකමින් මාධ්‍ය ක්‍රේෂ්ත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන් ජංගම දුරකථනය හා ඒ ආශ්‍රිත උපකරණ භාවිතා කරමින් කටයුතු කිරීම (MoJo…

රටේ අර්බුද සියල්ලට වගකිව යුත්තා බන්දුල පාර්ලිමේන්තුවේදී කියයි.

රටේ අද පවතින ආර්ථික අර්බුද සියල්ලට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරුන්ට තීරණ ගැනීමට තොරතුරු හා උපදෙස් ලබාදෙන රජයේ ඉහල නිළධාරීන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදි පැවසීය. නිදහස…

අජිත් රෝහණගේ මාරුවීමට එරෙහිව ටිරාන් සමග සටනට ?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු සේවා අවශ්‍යතාවය මත සදහන් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් නියෝගයක් ඊයේ (25)…

වෘත්තීය සමිති කඹ ඇදිලි මැද වාර්ෂික සමෘද්ධි අවුරුදු උත්සව අද දිවයින පුරා

සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ වෘත්තීය සමිති සාමාජිකයන් කොටසක් විවිධ ඉල්ලීම් මුල්කරගෙන මෙවර සමෘද්ධි අවුරුදු උත්සව වර්ජනය කලද තවත් පාර්ශවයක් එම කටයුතු මෙවරත් දිවයින පුරා ඉටුකරනු දක්නට ලැබුනි. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට…