Business & Sports HSBC ශ්රී ලංකාවේ පාරිභෝගික බැංකු කටයුතු අදින් අවසන් වේ. සේවා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීමක්. April 30, 2026 Jeewanthi Maligaspe
Local News Former Motor Traffic Deputy Commissioner Arrested Over Vehicle Registration Fraud. April 29, 2026 admin
Business & Sports SLITHM Launches Landmark National Tourist Interpreter Training Program to Redefine Sri Lanka’s Global Story. April 28, 2026 kamal siriwardana
International ඕස්ට්රේලියානු යුද හමුදාවේ ප්රථම කාන්තා ප්රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ. April 13, 2026 admin
Business & Sports HSBC ශ්රී ලංකාවේ පාරිභෝගික බැංකු කටයුතු අදින් අවසන් වේ. සේවා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීමක්. April 30, 2026 Jeewanthi Maligaspe
Local News Former Motor Traffic Deputy Commissioner Arrested Over Vehicle Registration Fraud. April 29, 2026 admin
Local News නව පුරපතිනි ව්රායි බල්තසාර් ඩොලර් මිලියන 8.5 ක් වැයකර කොළඹට ගේන්න හදන නව බදු ක්රමය. July 4, 2025 Jeewanthi Maligaspe දශක ගණනාවක් පුරා ක්රියාත්මක වූ යල් පැනගිය ක්රමවේදවලින් ඉවත්වී, කොළඹ මහ නගර සභාවේ ආදායම් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, පූර්ණ ස්වයංක්රීය ආදායම් උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට, කොරියානු ජාත්යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය…
Local News අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම්ලාභීන්ගේ ලැයිස්තුව නිකුත් කරයි. July 2, 2025 admin අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිකුත්කර ඇත. අදාල නාමලේඛනය සියළුම ප්රාදේශීය ලේකම් කාර්යාලයන්හි සහ ග්රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්ර නිලධාරීන්ගේ කාර්යාලයන්හි ප්රදර්ශනය කිරීමට කටයුතු…
Local News මත්ද්රව්ය දුර්භාවිතය හා නීති විරෝධී ප්රවාහනය පිළිබද ජාත්යන්තර දිනය සැමරේ. June 27, 2025 kamal siriwardana සෑම වසරකම ජුනි මස 26 වන දිනට යෙදී ඇති මත්ද්රව්ය දුර්භාවිතය හා නීතිවිරෝධී ප්රවාහනය පිළිිබද ජාත්යන්තර දින වැඩසටහන ඊයේ (26) දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්යංශය යටතේ අන්තරායකර ඖෂධ…
Local News නාරහේන්පිට නව රජයේ ඔසුසල විවෘත කෙරේ. June 27, 2025 admin ද්විතීයික හා තෘතීයික රෝහල් 130 ම ආවරණය වන පරිදි සහ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්රිතව රාජ්ය ඔසුසල ශාඛා පිහිටුවීමට රජයෙන් වැඩපිළිවෙලක්. මෙරට දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130…
Local News ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනී. June 27, 2025 admin ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම පැවසීය. නිශාන්ත වික්රමසිංහ යනු, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන අතර ඔහු ජාතික…
Local News තරුණයෙකුට පහරදී අමානුෂික වධ හිංසනයට ලක් කල පොලිස් ස්ථානාධිපති සහ අපරාධ අංශ ස්ථානාධිපති විසින් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමට ශ්රේෂ්ඨාධිකරණ නියෝගයක්. June 19, 2025 admin ඌරගස්මංහන්දිය පොලීසිය විසින් රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් 2019 වසරේදී ප්රකාශයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට පහරදී අමානුෂික වධ හිංසාවලට ලක් කිරීම තුළින් එකී තරුණයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර…
Local News දුම්රිය ගමන් වාර අවලංගුවීම නිසා සිදුවන දෛනික පාඩුව විගණනය කිරීමට පියවර. June 17, 2025 admin දෛනිකව විවිධ හේතූන් මත දුම්රිය ගමන්වාර අවලංගුවීම හේතුවෙන් දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුවෙන් නිර්දේශ කරන ලදි. මෙසේ නිර්දේශ ඉදිරිපත් වූවේ ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ…
Local News අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියව අත්අඩංගුවට ගනී. June 10, 2025 admin බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.ඊට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට කැබිනට්…
Local News අරගලයේදී වී මෝලක් ගිනිතැබීම නිවස ගිනිතැබීමක් ලෙසට පෙන්වා වංචාකල බවට චමල් රාජපක්ෂ ළඟදීම අත් අඩංගුවට. June 8, 2025 admin හිටපු කථානායක සහ හිටපු ඇමතිවරයෙකු ලෙස පසුගිය පාලන කාලවල කටයුතු කළ චමල් රාජපක්ෂ මහතා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරනු…
Local News මාතර බන්ධනාගාරය ඉඩ පහසුකම් සහිතව නව භූමියක ස්ථාපිත කිරීමට පියවර. June 8, 2025 Dewmi Talisha මාතර බන්ධනාගාරය කොටවිල ප්රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරන ලදී. මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු…