Local News වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. September 22, 2026 kamal siriwardana
Local News අන්දමන් දූපත් ආශ්රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. September 22, 2026 kamal siriwardana
Local News “මහපොළ” ශිෂ්‍යාධාරලාභීන් දේශපාලනය සදහා භාවිතා කිරීම හෙළාදකිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මංඩලය ප්‍රකාශයක් නිකුත් කරයි. September 21, 2026 kamal siriwardana
Local News බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් නිල් නිවේදනයක් ඉල්ලයි September 20, 2026 kamal siriwardana
Local News දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. September 18, 2026 kamal siriwardana
Local News වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. September 22, 2026 kamal siriwardana
Local News අන්දමන් දූපත් ආශ්රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. September 22, 2026 kamal siriwardana
Local News අධීවේගී මාර්ග ගාස්තු ඉහල නැංවේ. April 27, 2023 admin ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කල නවතම ගැසට් නියෝගයක් අනුව අධිවේගී මාර්ග ප්‍රවේශ ගාස්තු ඉහල නංවා ඇත. මේ සම්බන්ධව වන ගැසට් නිවේදනය පහතින්
Local News එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාවේ සුලමුල හෙලිවේ ගිණුම් තොරතුරු එළියට. April 27, 2023 admin මෙරට මුහුදු කලාපයට පමණක් නොව රටේ අභ්‍යන්තර පරිසරයට පවා මහත් හානියක් සිදුකරමින් ශ්‍රී ලංකාවට ආසන්නයේ විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමෙන් අදාල පාරිසරික හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම වෙනුවෙන්…
Local News අජිත් රෝහණ විරුද්ධවුවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුවීම් වලට පොලිස් කොමිසමේ අනුමැතිය. April 26, 2023 admin ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත්දෙනෙකු සඳහා ලබාදී තිබුණු ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින් අද (26) අනුමත කර තිබේ. තමන්ට ලැබුණු ස්ථාන මාරුවට එරෙහිව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක…
Local News විදුහල්පති පුරප්පාඩු පිරවීම නතරවී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිසා බව අධ්‍යාපන ඇමති කියයි. April 26, 2023 admin රාජ්‍ය සේවා කොමිෂන් සභාව වරින් වර වෙනස් මත ඉදිරිපත් කිරීම නිසා විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම අතරමග නතරවි තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (26) පාර්ලිමේන්තුවේදි පැවසීය. ජාතික ජනබලවේගයේ…
Local News හරිත වර්තාකරණය ඉහල නැංවීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් වැඩමුළුවක්. April 26, 2023 admin පරිසරය සුරැකීම සදහා ඩිජිටල් මාධ්‍ය අවකාශය වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීම මූලික අරමුණ ලෙස සලකමින් මාධ්‍ය ක්‍රේෂ්ත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන් ජංගම දුරකථනය හා ඒ ආශ්රිත උපකරණ භාවිතා කරමින් කටයුතු කිරීම (MoJo…
Local News රටේ අර්බුද සියල්ලට වගකිව යුත්තා බන්දුල පාර්ලිමේන්තුවේදී කියයි. April 26, 2023 admin රටේ අද පවතින ආර්ථික අර්බුද සියල්ලට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරුන්ට තීරණ ගැනීමට තොරතුරු හා උපදෙස් ලබාදෙන රජයේ ඉහල නිළධාරීන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදි පැවසීය. නිදහස…
Local News අජිත් රෝහණගේ මාරුවීමට එරෙහිව ටිරාන් සමග සටනට ? April 26, 2023 admin ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු සේවා අවශ්‍යතාවය මත සදහන් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් නියෝගයක් ඊයේ (25)…
Local News පොලේ ගිහින් නැතිවූ රාජ්‍ය ඇමතිකම සේම කඩේ ගිහින් ගත් ඇමතිකමත් ගහලා යයිද ? April 23, 2023 Chamila Gamage මේ දිනවල අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට සිදු කිරීමට ඇත්තේ “මරණ තුනක් ඇති මිනිසෙක් කිරි කෑවාය” වැනි වැඩක් ය. එක් පසෙකින් ගුරු වෘත්තීය සමිතිවල ඉල්ලීම් හා තර්ජන ගර්ජනය. අනික් පසින් විභාග…
Local News වෘත්තීය සමිති කඹ ඇදිලි මැද වාර්ෂික සමෘද්ධි අවුරුදු උත්සව අද දිවයින පුරා April 22, 2023 admin සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ වෘත්තීය සමිති සාමාජිකයන් කොටසක් විවිධ ඉල්ලීම් මුල්කරගෙන මෙවර සමෘද්ධි අවුරුදු උත්සව වර්ජනය කලද තවත් පාර්ශවයක් එම කටයුතු මෙවරත් දිවයින පුරා ඉටුකරනු දක්නට ලැබුනි. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට…
Local News සභාපතිකමින් ජී එල් ඉවත්කර පොහොට්ටුවට වැඩිය හිමිනම April 22, 2023 admin සභාපතිකමින් ජී එල් ඉවත්කර පොහොට්ටුවට වැඩිය හිමිනම අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාසභා රැස්වීමක් පැවැත්වූ අතර එහිදී පක්ශයට නව නිළධාරී මංඩලයක් තෝරාපත් කර ගැනීමද සිදුව ඇත. මෙහිදී පක්ෂ සභාපති…