Post Views: 328 සභාපතිකමින් ජී එල් ඉවත්කර පොහොට්ටුවට වැඩිය හිමිනම අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාසභා රැස්වීමක් පැවැත්වූ අතර එහිදී පක්ශයට නව නිළධාරී මංඩලයක් තෝරාපත් කර ගැනීමද සිදුව ඇත. මෙහිදී පක්ෂ සභාපති ධූරයේ කටයුතු කරමින් සිට මේ වනවිටදී ස්වාධීනව කටයුතු කරන මහාචාර්ය ජී එල් පීරීස් මහතා වෙනුවෙන් නව සභාපතිවරයෙකු පත්කර ගැනීමද සිදුව ඇති අතර ඒ සදහා පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමි පත්කරගෙන ඇත. උන්වහන්සේ බෞද්ධ හා පාලී විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ්‍ය මහාචාර්ය වරයෙකු ලෙසත් කටයුතු කරන ලබේ. Post navigation ජාතික ජන බලවේගයේ මීගමුව විරෝධතාවයට වාරණ ඉල්ලූ පොලීසියට අධිකරණය කියූ දේ. වෘත්තීය සමිති කඹ ඇදිලි මැද වාර්ෂික සමෘද්ධි අවුරුදු උත්සව අද දිවයින පුරා