ප්‍රාදේශීය දේශපාලකයින් යලිත් මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමට පටන් ගනී.

ඇල්පිටිය විහාරමහාදේවී පිරිවෙන් ශාලාවේ පැවති මාධ්‍ය හමුවක් ආවරණයට ගිය මාධ්‍යවේදී ඩී ජේ විජේසිංහ මහතා හට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම විසින් බැන තර්ජනය කිරීමේ පුවතක් වාර්තාවේ. නෙත් නිව්ස් හී…

තරුෂි කරුණාරත්න මීටර් 800 න් රන් පදක්කම දිනා ගනී.

25 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා.නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමින් එහිදී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය…

ආසියානු ශූරතාවලියේ වසර 23 කට පසුව දිනූ රන් පදක්කම.

ආසියානු ශූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වේ. ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 2000 වසරේ ආසියානු ශූරතාවලියේදී…

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා කොටස විවෘත කෙරේ.

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා කොටසේ වැඩ නිම කිරීමෙන් පසුව එය නිළ වශයෙන් විවෘත කිරීම අද සිදු කෙරුණා. මේ සදහා Class M11 එන්ජිමකින් ධාවනය කෙරුණු දුම්රිය,…

“පඩු කරද” ශාකය ඉවත් කිරීම ගැන ඇමතිගේ ප්‍රකාශය ට පරිසර යුක්ති කේන්ද්‍රය පිළිතුරු දෙයි.

“පඩු කරද” ශාකය ඉවත් කිරීම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව සිදුවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය තම අසතුට පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.…

ආසියානු මලල ක්‍රීඩා මුල් දිනයේම ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා තරාවලියේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් දිනාදීමට, නදීශා ලේකම්න්ගේ සහ ගයන්තිකා අබේරත්න සමත් වුණා.මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ ගයන්තිකා අබේරත්න විනාඩි 4 යි, තත්පර 14…

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරිම හා අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය

මෙරට ලක්ෂ 10 කට අධික ත්‍රී රෝද රථ හිමියන්ගේ දීර්ඝ කාලයක පටන් තිබූ ගැටළුවකට විසදුමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇත.ඒ, මෙතෙක් දිනක් නිසි අවසරයකින් තොරව සවිකර තිබූ ත්‍රී…

SLT-MOBITEL කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ, නිල දුරකථන සන්නිවේදන හවුල්කරු වෙයි.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL, කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත් වී සිටියි. කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම මේ වනවිට අන්තර්…