මෙරට ලක්ෂ 10 කට අධික ත්‍රී රෝද රථ හිමියන්ගේ දීර්ඝ කාලයක පටන් තිබූ ගැටළුවකට විසදුමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇත.
ඒ, මෙතෙක් දිනක් නිසි අවසරයකින් තොරව සවිකර තිබූ ත්‍රී රෝද රථ අලංකරණ කොටස් සදහා අවශ්‍ය අනුමැතිය ලබාගෙන සවිකරගැනීමට ඉඩ ලබාදෙමිනි.
ඒ අනුව, යම් සීමාවකට යටත්ව මෙම උපාංග සවිකිරීමට අවසර ලැබෙන අතර, අදාල විස්තර පහතින් සදහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *