25 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා.
නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමින් එහිදී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය 2:00:06 ලෙස සටහන් විය.

එම ඉසව්වේ ලෝකඩ පදක්කමත් ශ්‍රී ලංකාව ට දිනා දීමට සමත් වූයේ ගයන්තිකා අබේරත්න යි. ගයන්තිකා වාර්තා කළ කාලය 2:03:25 ක් ලෙස මෙහිදී සටහන් වුනි.

Comment / Like කරන්න.
අපගේ පුවත් පිටුව සදහා පිවිසෙන්න..
https://www.smn24.lk
යුටියුබ් නාලිකාව/youtube
https://www.youtube.com/c/smn24
වට්ස් ඇප්/????????
https://chat.whatsapp.com/I3bIbUXEdpG…
ට්‍රෙලිග්‍රෑම්/Telegram
https://t.me/+LDVNftqjNP1hM2Zl
මුහුණු පොත/Facebook
https://www.facebook.com/smn24news
ට්වීටර්/Twitter
https://twitter.com/smn24lk

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *