බල්ලන්ට දෙන පණු බෙහෙතින් කොවිඩ් සුව වේ ද – බෙහෙත ගන්නට පෙර ඇත්ත නැත්ත දැනගන්න

කොරෝනාවෛරසය ලංකාවේ පැතිරීම ආරම්භ වූ දා පටන්ම, රෝගය හා බැඳුනු අසත්‍ය තොරතුරු රාශියක් සමාජ මාධ්‍ය ජාලාවන්හි පැතිර ගියේ ය. දැනටත්, කොරෝනාවෛරසය මර්දනය කරන බව හෝ කොවිඩ් සුවකරන බවට සහතික කෙරෙමින්…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ට මොකද උනේ

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව සිදු කරණ විමර්ශණයකට අදාලව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින (31) පැමිණෙන ලෙස කර ඇති දැනුම් දීමක් අනුව…

පැරාලිම්පික් – හෙල්ල විසි කිරීම ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව මෙම ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම…

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000 ක් බවට නීතිගත කෙරේ

මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000ක් හා අවම දෛනික වැටුප රුපියල් 640 ක් විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. ඉකුත් 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවම…

ෆොටෝ කොපි සේවා ලබා දීමේදී ප්‍රවේසමෙන්. කොවිඩ් වෛරසය ආසාදනය වීමේ අවධානමක්.

සංනිවේදන සේවා සපයන වෙළද ආයතන මගින් පාරිභෝගික ජනතාවගේ ලිපි ද්‍රව්‍ය ෆොටෝ කොපි කරදීමේදී එම ලිපි ලේඛන මගින්ද මුදල් නෝට්ටු හා සමානව කොවිඩ් වෛරස පැතිර යාමේ අවධානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයින්…

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාටත් කොවිඩ් ආසාධනය වේ.

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. සිය ෆෙස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඇමතිවරයා තමා ආසාදිත බව පවසා තිබේ. ඒ අනුව මෙම මාසය…

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර ඇත.

අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී එම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කල අතර ඒ අනුව එලඹෙන සැප්තැම්බර්…

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා, අයදුම් කිරීමේ කාලසීමාව සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර…

එන්නත්කරණ මධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් – 18ට අඩු ළමුන්ට හොර රහසේ එන්නත්.

හලාවත, කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එන්නත් ලබාදී ඇති බවට වාර්තා වේ. එම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට ලබාදී තිබූ ෆයිසර් එන්නත මෙලෙස…

කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19 තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබයි.

පසුගිය 23 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසන ලදී. ඒ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝග (කොවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත…