පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි 2021-09-13 වැනිදා සහභාගි වූ හිරු TV සලකුණ වැඩසටහන තුලදී සිදු කල ප්‍රකාශයන් පිළිබඳ අගරදගුරු පදවිය මගින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන පරිදි, පාස්කු ප්‍රහාරය වැනි තවත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීමේ හැකියාවක් ඇති බවත් එම ප්‍රහාරයන් සබැදිව තොරතුරු ඥාණසාර හිමි සතුව පවතින බවත් ප්‍රකාශ වී ඇති බැවින් මේ සබැදිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා රටේ ආරක්ෂාව තහවුරු කිරීම අදාල අංශවල වගකීමක් බවත් එකී නිවේදනයේ සදහන්ව ඇත.

අදාල නිවේදනය පහතින්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පිලිබදව මේජර් අජිත් ප්‍රසන්න මහතා කල ප්‍රකාශය පහත ලින්ක් එක මගින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *