Tag: #covid19

COVID -19 රෝගය පිළිබඳ වර්තමාන තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කල නිවේදනය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තාවිය.ජාත්‍යන්තරව සිදු කරන ශ්වසන රෝග සඳහා වන ආවේෂණ…

integrity icon 2021 සම්මානයෙන් පුද ලද දකුණුුලක සුපිළිපන්න රාජ්‍ය සේවකයා ගීතානන්ද.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ට්‍රනැෂනල් (transparency international) ආයතනයෙන් ඉතාමත් සුපරික්ෂාකාරී හා සාධාරණ නිර්ණායක ගණනාවක් යටතේ නිරීක්ෂණයන් සිදුකර වාර්ෂිකව තෝරාගනු ලබන සුපිළිපන් රාජ්‍ය නිලධාරීන් අතුරින් අවසන් දස දෙනා අතරට තේරී පත්වූ කේ ජී ගීතානන්ද…

intergrity icon 2021 සම්මානයෙන් පිදුම්ලත් ග්‍රාම නිළධාරිනිය ඇගයීමට ලක් කෙරේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන රාජ්‍ය සේවයේ සුපිළිපන් නිලධාරීන් ඇගයීම මෙවරත් දිවයින පුරා විසිරී සිටින රාජ්‍ය නිළධාරීන් සැම ඉලක්ක කර “සුපිළිපන් ප්‍රණාම 2021” නමින් ක්‍රියාත්මක කෙරුනි. මෙහිදී රාජ්‍ය සේවයේ…

උපාධි ප්‍රධානෝත්සවයේදි මුරුත්තෙට්ටුවේ හිමිට විරෝධය පා සිසුන් කළුපටි බදිති.

අද (17) දින පැවැත්වූ කොළඹ විශ්වවිද්‍යාළයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සිසුන් තම අත්වල කළුපටි පැලද මුරුත්තෙට්ටුවේ හිමිට තම විරෝධය පල කරන ලදී. ඇතිවූ තත්වය මත උපාධි ප්‍රධානය කොළඹ විශ්වවිද්‍යාළයේ උපකුලපතිනිය මහාචාර්ය චන්ද්‍රිකා…

සුරූපිනියන්ට කොරෝනා නිසා මිස් වර්ල්ඩ් 2021 කිරුළු පැළඳීම අවසන් මොහොතේ කල් දමයි.

ලොවපුරා ජනතාවකගේ සිත් දිනා ගත් වසරේ වඩාත් ආකර්ෂණීය ඉසව්ව ලෙසින් නම් කර තිබෙන 2021 වසරේ ලෝක රූ රැජිණ අවසන් තරග ඉසව්ව පුවෙටෝ රිකෝ රාජ්‍යෙය්දී අද (17) දිනයේ පැවැත්වෙන්නට සියලු කටයුතු…

එන්නත අනිවාර්ය කර නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් කර නැහැ. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අධිකරණයට කියයි.

කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. කොවිඩ් මර්ධන එන්නත් ලබාගැනීම…

සිනමාව කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙන යාමට ඇමති විමල් මැදිහත්වේ.

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර…

සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන මෞලි මංගල්‍යය 2021 පදනම් ආයතනයේදි ඊයේ(28) පැවැත්විනි.

කොරෝනා වසංගතය පවතිද්දීත් පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් තොරව මෙරට විවිධ ක්ෂේත්‍රයන් වලින් රටට සේවයක් කල ආයතන හා පුද්ගලයින් ඇගයීමේ උත්සවයක් ඊයේ (28) ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විනි. “සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන…

2021 වසරේ කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට දින නියම කෙරේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් කල් දමන ලද මෙම වසරට අදාල පාසැල් විභාග සියල්ල විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන්…