Tag: #aragalaya

අරගලයේදී වී මෝලක් ගිනිතැබීම නිවස ගිනිතැබීමක් ලෙසට පෙන්වා වංචාකල බවට චමල් රාජපක්ෂ ළඟදීම අත් අඩංගුවට.

හිටපු කථානායක සහ හිටපු ඇමතිවරයෙකු ලෙස පසුගිය පාලන කාලවල කටයුතු කළ චමල් රාජපක්ෂ මහතා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරනු…

අධිවේගී මාර්ගයේ සිදුවු අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට.(ඡායාරූප සහිතයි)

අද (25) අළුයම කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා මරුමුවට පත්වී ඇත. 1975 මැයි මස 03 වැනි දා…

නතාෂාට සහාය දුන් චෝදනාවට අත් අඩංගුවට ගත් බෲනෝ ට ලැබුනු අධිකරණ නියෝගය.

බෞද්ධ ආගමට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාශා එදිරිසූරිය යන අයට ආධාර අනුබල දුන්බවට වන චෝදනාව මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බෲනෝ…

අන්තරේට නව කැදවුම්කරුවෙකු පත් වේ. වසන්ත අළුත් ගමනකට මුල පුරයි.

අද (20) රජරට විශ්ව විද්‍යාලයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මංඩලයේ සැසිවාරය පවත්වන ලද අතර එහිදී අ.වි.වි.ශි. බල මංඩලය සදහා නව කැදවුම්කරුවෙකු තෝරාපත්කර ගන්නා ලදී. ඒ අනුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ…

මෙරට දේශපාලනයට, සමාජ ආර්ථිකයට කළු පැල්ලමක් එක්කල මැයි 09 ඛේදවාචකයට වසරයි.

ජනතා පරමාධිපත්‍ය, භෞමික අඛන්ඩතාවය, සංස්කෘතිය, සභ්‍යත්වය හා සදාචාරය ආදී මෙකී නොකී වචන භාවිතා කරමින් මෙරට ජනතාව විවිධ පක්ෂ පාට වලට බෙදා වෙන්කරමින් පැවති දේශපාලනයට විරාමයක් තබමින් පොදු මහජනතාවගේ අදහස් ජනගත…

පළාත් පාලන මැතිවරණය වැලැක්වීමට කල ජිල්මාට් එක හෙලිවේ.

පළාත් පාලන මැතිවරණය තාවකාලිකව අත් හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කල යුධහමුදා විශ්‍රාමික කර්නල් W.M.R.විජේසුන්දර නම් අය අධිකරණ ක්‍රියාමාර්ගයට යාම පිටුපස ආණ්ඩුවේ බළල් අතක් ඇතිබව හෙළිදරව් වන…

ගාලු මුවදොර අරගල කරුවන් හට මැතිවරණයට ඉදිරිපත්වීමට මහින්ද පක්ෂයක් දෙයි.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට සූදානමින් සිටින ගාලුමුවදොර අරගලකරුවන් හට පිළිගත් දේශපාලන පක්ෂයකින් තරග කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට දේශපාලන පක්‍ෂයක් එකඟ වී ඇති බවත්, ඒ සඳහා සාකච්ඡා…

අරගල ජාතික මධ්‍යස්ථාන නමින් කාර්යාලයක් කොළඹදී විවෘත කෙරේ.

අරගල ජාතික මධ්‍යස්ථනය ඊයේ (24) පෙරවරුවේ කොළඹ 02, වොක්ෂෝල්වීදියේ අංක 143 දරණ ස්ථානයේ දී විවෘත කරන ලදී. අරගලයට සම්බන්ධ පාර්ශව වලට මෙන්ම වෙනත් ඕනෑම සිවිල් සංවිධානයකට මෙම ස්ථානය භාවිතා කර…

විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයට ඇතුළු වෙයි.

ගාළුමුවදොර අරගලයේ නිරත පිරිස හා ජනතාව අද උදෑසන දැවැන්ත පෙළපාළියකින් ගාළුමුවදොර සිට අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා පැමිණ දහවල් දක්වා කල අරගලයේ ප්‍රථිපලයක් ලෙස දහවල් 2.00 ට පමණ අගමැති කාර්යාලය තුලට ඇතුල්…

ජුලි 09 මහජන අරගලයේ තෙවැනි ඇසට හසුවූ දසුන්

පුරා දින 92 ක් තිස්සේ ගෝල්ෆේස් අරගල භූමියේ නොනවතින අරගලයක් සිදුකල ජනතාව අද (09) එහි අවසන් අදියර ලෙස ජනපති මැදුර අත්පත් කරගෙන ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බල කෙරෙන සටන සාර්ථකව අවසන්…