Month: August 2022

මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය වසරේ විශිෂ්ඨයන් සියය අතරට.

කලාව, අධ්‍යාපනය,සෞඛ්‍ය,ආරක්ෂක,මාධ්‍ය,පරිපාලන ඇතුළු මෙරට සියළුම ක්‍රේෂ්ත්‍රයන් ආවරණය කරමින් විශිෂ්ඨයන් සිය දෙනෙකු වාර්ෂිකව තෝරා ඔවුන් ඇගයීමට ලක් කරන දැවැන්තම උපහාර සම්මාන ප්‍රධානෝත්සවයක් වන Sri Lankan top 100 awards සම්මාන රාත්‍රියේදී කාන්තා…

අරගල ජාතික මධ්‍යස්ථාන නමින් කාර්යාලයක් කොළඹදී විවෘත කෙරේ.

අරගල ජාතික මධ්‍යස්ථනය ඊයේ (24) පෙරවරුවේ කොළඹ 02, වොක්ෂෝල්වීදියේ අංක 143 දරණ ස්ථානයේ දී විවෘත කරන ලදී. අරගලයට සම්බන්ධ පාර්ශව වලට මෙන්ම වෙනත් ඕනෑම සිවිල් සංවිධානයකට මෙම ස්ථානය භාවිතා කර…

සියක් අභිනන්දන සම්මාන උළෙල ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

විවිධ ක්‍රේෂ්ත්‍රයන් තුල රටට සමාජයට වැඩදායක ලෙස කටයුතු කරමින් තම වෘත්තීය තුල කැපවීමෙන් කටයුතු කල පුරවැසියන් ඇගයීමේ සියක් අභිනන්දන සම්මාන උළෙල (Sri Lankan Top 100 Awards) අද (23) කොළඹ ශ්‍රී…

ජාතික ආරක්ෂාව, නීතිය හා මාධ්‍ය වාර්තාකරණය පිළිබදව මාධ්‍යවේදීන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් දැනුවත් කෙරේ.

මාධ්‍යකරණයේදී මාධ්‍ය වගකීම මෙන්ම රටේ ආරක්ෂාව වෙනුවෙන් වන පුරවැසි වගකීම ආරක්ෂාකරමින් මාද්‍යවේදීන් කටයුතු කලයුතු ආකාරය මෙන්ම මාධ්‍යවේදීන් සමග නිරතුරුවම සම්බන්ධ වන ආරක්ෂක අංශ නිලධාරීන් අර්බුදකාරී අවස්ථාවන් වලදී කටයුතු කලයුතු ආකාරය…