Post Views: 346 මාධ්‍යකරණයේදී මාධ්‍ය වගකීම මෙන්ම රටේ ආරක්ෂාව වෙනුවෙන් වන පුරවැසි වගකීම ආරක්ෂාකරමින් මාද්‍යවේදීන් කටයුතු කලයුතු ආකාරය මෙන්ම මාධ්‍යවේදීන් සමග නිරතුරුවම සම්බන්ධ වන ආරක්ෂක අංශ නිලධාරීන් අර්බුදකාරී අවස්ථාවන් වලදී කටයුතු කලයුතු ආකාරය පිළිබදවත් වන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අද (19) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විනි. මේ සදහා සහභාගී වූ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, ජේෂ්ඨ්‍ය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජේෂ්ඨ්‍ය නීතිඥ ආචාර්‍ය ප්‍රතිභා මහානාම හේවා යන මහත්වරු දේශණ පැවැත්විය. අනතුරුව පැවති සංවාදමය අවස්ථාව සදහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුද සහභාගී වූ අතර මේ අවස්ථාවට මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක් ද සභාගී විය. Post navigation 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි. සියක් අභිනන්දන සම්මාන උළෙල ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.