පුරා දින 92 ක් තිස්සේ ගෝල්ෆේස් අරගල භූමියේ නොනවතින අරගලයක් සිදුකල ජනතාව අද (09) එහි අවසන් අදියර ලෙස ජනපති මැදුර අත්පත් කරගෙන ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බල කෙරෙන සටන සාර්ථකව අවසන් කෙරීය. එම සිදුවීම තුල කැමරා කාචයේ සටහන් වූ විවිධ අවස්ථාවන්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *