Local News ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ලක්ෂ 2000 බැගින් ලබා දී සංවර්ධන වැඩසටහන් සිදුකරන බව මංත්‍රී ජගත් කුමාර කියයි. January 30, 2024 admin දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම ලක්ෂ 2000 බැගින් වන පරිදි රටපුරාම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන වැඩ සටහන් රජය මගින් මේ වනවිට ක්‍රියාත්මක කරන බවත් ඒ යටතේ වැඩිහිටි සංවිධාන, ක්‍රීඩා සංවිධාන, ගොවි…
Local News Job opportunities are in Japan for 10,000 individuals who pass the Language Proficiency Test.State Minister of Social Empowerment Anupa Pasqual says. January 30, 2024 admin State Minister of Social Empowerment, Mr. Anupa Pasqual, unveiled a multi-pronged approach to foster national stability and prosperity during a press briefing held at the Presidential Media Centre (PMC) on…
Local News ගෝඨාභය, මහින්ද ලග සිට රජයේ තනතුරු හෙඹවූ ජෙනරල් දයා රත්නායක සජිත් සමග එක්වෙයි. January 30, 2024 admin මෙරට හිටපු යුධ හමුදාපතිවරයෙකු මෙන්ම වරාය අධිකාරියේ සභාපති ඇතුළු රජයේ විවිධ තනතුරු රාශියක් හෙඹවු විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක ඊයේ (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා…
Business & Sports ICC lift Sri Lanka Cricket’s ban with immediate effect January 28, 2024 admin SLC were banned in November for breaching obligations as an ICC Member.The International Cricket Council lifted the ban on Sri Lanka Cricket (SLC) today with immediate effect. On 10 November…
Local News රාජ්‍ය ඇමතිගේ අනීතික රාජ්‍ය දේපල පරිහරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල ප්‍රාදේශීය ලේකම්ට මාරුවීමක් ! January 28, 2024 admin අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න විසින් අයථා ලෙස පරිහරණය කළ රාජ්‍ය දේපලක් සම්බන්ධව නිසි නීතිමය ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට ගිය උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න වහාම ක්‍රියාත්මකවන…
Business & Sports ප්‍රථමවරට දේශීය වෛද්‍ය ව්‍යවසායකයන් ඇගයීමට රන් සම්මාන උළෙලක්. January 28, 2024 admin එළඹෙන මාර්තු මස 05 දින කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේදී පැවැත්වෙන දේශීය වෛද්‍ය ව්‍යවසායකත්ව රන් සම්මාන ප්‍රධානෝත්සවය පිලිබදව මාධ්‍යය දැනුවත් කිරීම සදහා වූ සාකච්ඡාවක් පසුගියදා බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි.…
Local News ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ හිටපු ජනපති මෛත්‍රී අතර විශේෂ හමුවක්. January 26, 2024 admin ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (26) හිටපු ජනපති නිල නිවසේදී පැවැත්විණි. දැනට මෙරට පවතින දේශපාලන තත්වය සහ ශ්‍රී…
Local News මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ පුනරුත්ථාපනය වීමට 1927 ක්ෂණික දුරකථන අංකය හදුන්වාදෙයි. January 26, 2024 admin විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකාය විසින් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ පුනරුත්ථාපනය වීමට අවශ්‍ය සහාය ලබාගැනීම සදහා ගාස්තු රහිත විශේෂ…
Local News ජනපති විසින් පාර්ලිමේන්තු වාර අවසාන කෙරේ. January 26, 2024 admin අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර එහි…
Local News සනත් නිශාන්තගෙන් හිස්වූ පුත්තලම මංත්‍රී අසුනට පංචායුදයෙන් ජගත් ප්‍රියංකර. January 25, 2024 kamal siriwardana (By Kamal Siriwardana) අද (25) අළුයම කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා මරුමුවට පත්වීමෙන් ඒ මහතා දැරූ පුත්තලම්…