Day: January 22, 2024

සෞඛ්‍ය වෘත්තීය සමිති බලපොරය නිසා රාජ්‍ය සේවයට අහිමි වන ජීවකයා.

පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අති දක්ෂයෙකු බව රටම දන්නේය. ඔහු කුකුල් කේන්තිකාරයෙක් බව මුළු ගාල්ලම දන්නේය. ක්‍රිෂාන්ත පෙරේරා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට, වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් බලධාරීන්ට යොමු කර…

මාර්ගගත ආරක්ෂණ පණත් කෙටුම්පත ගැන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සිය ස්ථාවරය හෙළිකරයි.

රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත “මාර්ගගත ආරක්ෂණ පණත් කෙටුම්පත” මේ වන විටදී සමාජයේ දැඩි කතාබහකට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති අතරම ඒ සදහා සමාජයේ ප්‍රබල විරෝධයක්ද එල්ල වෙමින් පවතී.…

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 5 කට මරු කැදවූ වෙඩි ප්‍රහාරය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නයේ අද උදෑසන 8.30ට පමණ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙක් වෙඩි…