Post Views: 206 Former Minister Johnston Fernando has been arrested by the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) in connection with an ongoing investigation. Fernando had arrived at the Bribery Commission earlier on Friday (4) to provide a statement after being summoned by the Commission. The investigation relates to the procurement of chairs for the Mahinda Rajapaksa Auditorium in Polgolla, where authorities allege that the prescribed procurement process was not followed, resulting in a financial loss of Rs. 7,973,114 to the Government. According to the Bribery Commission, the inquiry is focused on the alleged irregularities surrounding the purchase and the resulting loss incurred by the State. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය සඳහා පුටු මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට රුපියල් 7,973,114 ක මූල්‍ය පාඩුවක් සිදුකළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් කොමිසම කළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා ප්‍රනාන්දු මහතා අද (4) පෙරවරුවේ එම කොමිසම වෙත පැමිණ සිටියේය. එහිදී හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අත් අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සදහන් කරන්නේ. Post navigation 🚨 BREAKING NEWS:කොල්ලුපිටියේ වෙඩි තැබීමක්. කාන්තාවකට තුවාල. Woman Injured in Kollupitiya Shooting.