අද (4) අලුයම 3.00 පමන කොල්ලුපිටිය 6 වන පටුමග ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසලදී පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩිතැබීමක් හේතුවෙන් එක් කාන්තාවකට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.

මහල් නිවාස සංකීර්ණයක උඩු මහලක සිටි පුද්ගලයෙක් එළිමහනේ සිටි කාන්තාවන් දෙදෙනෙකු ඉලක්ක කර මෙලෙස වෙඩි තබා තිබුණි. එහිදී එක් කාන්තාවක් තුවාල ලබා ඇති අතර තුවාල වූ කාන්තාව වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. වෙඩිතැබීම සිදුකළ පුද්ගලයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

It is reported that a woman was injured following a shooting carried out by an individual near an apartment complex in the Kollupitiya 6th Lane area at around 3:00 a.m. today (4).

A person on an upper floor of the apartment complex opened fire targeting two women who were outside. One woman sustained injuries and was immediately admitted to the Colombo National Hospital. It is further reported that the police have arrested the suspect who carried out the shooting.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *