Local News පාදුක්ක තැපැල් කාර්යාලයෙන් හැමෝටම ලියුම් වෙනුවට බෙදපු දේ June 2, 2023 admin සාමාන්‍යයෙන් තැපල් කාර්යාලයෙන් කරනු ලබන ප්‍රධානතම කාර්යය වන්නේ ලියුම් බෙදීමයි. නමුත් මෙයට හාත්පසින්ම වෙනස් ආකාරයක කටයුත්තක් මෙවර පොසොන් පොහොය නිමිති කොටගෙන පාදුක්ක තැපැල් කාර්යාල සේවක මඩුල්ල සිදු කරන ලදී.ඒ ලියුම්…
Local News උඩුදුම්බරදී රියදුරු නොමැතිව ධාවනය වූ බස් රථය නවත්වාගැනීමට කටයුතු කල හමුදා කෝප්‍රල් ව යුධ හමුදාපති විසින් සම්මාන පදක්කම් පිරිනමා අගයයි. June 2, 2023 admin 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න පසුගිය සිකුරාදා (26) දින මහනුවර සිට මහියංගනය දක්වා බස් රථයක ගමන් කරමින් සිටියදි උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවක් හැරවීමට යාමේදී බසයේ රියදුරාව ඔහුගේ අසුනෙන්…
Local News යුධ හමුදාවේ ඉහල නිලවල වෙනසක් සිදුකෙරේ. June 2, 2023 admin යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිට පහලට නිළධාරීන් ගණනාවකට තනතුරු මාරුවීම් ලබාදෙමින් හමුදා නියෝගයක් නිකුත් කර ඇත. මෙසේ ඉහලම තනතුරුවල නිළධාරීන් මාරු කිරීමට හේතුවී ඇත්තේ, යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික…
Local News ජනපති අද රාත්‍රී 8.00 ට ජනතාවට විශේෂ ප්‍රකාශයක් කරයි. June 1, 2023 admin ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා පසුගිය මාස 9 තුළ රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකාවේ අනාගත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා ජනාධිපති රනිල්…
Local News නතාෂාට සහාය දුන් චෝදනාවට අත් අඩංගුවට ගත් බෲනෝ ට ලැබුනු අධිකරණ නියෝගය. June 1, 2023 admin බෞද්ධ ආගමට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාශා එදිරිසූරිය යන අයට ආධාර අනුබල දුන්බවට වන චෝදනාව මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බෲනෝ…
Local News චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය අද (31) සවස. May 31, 2023 admin රූපලාවන්‍ය හා මංගලෝත්සව ක්‍රේෂ්ත්‍රයේ ඉහලින්ම සදහන් වන නාමයක් වන රූ රැජින තරග ජාත්‍යන්තර අධ්‍යක්ෂවරයෙකු වන චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය අද සවස මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වේ. මෙවර “Cj Royal Birthday…
Local News “පාදුක්කේ බාර් දාන්න දෙන්නේ නැහැ” සම්බන්ධීකරණ කමිටු සභාපති මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි කියයි. May 29, 2023 admin පාදුක්ක ප්‍රදේශයේ නව මත්පැන් හලක් සදහා බලපත්‍ර ලබාදීමේ සූදානමක් පවතින බව අද (29) පැවති පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාදුක්ක ශාසනාරක්ෂ බලමණ්ඩලයේ සභාපති හිමි ඇතුළු සංගරත්නය විසින් කල ප්‍රකාශයක් සමග ඒ…
Local News නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයෙන් පොසොන් සැමරුමට සංහිදියා පිංකමක්. May 28, 2023 admin එළඹෙන පොසොන් පොහොය නිමිති කොටගෙන නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ සංවිධානත්වයෙන් කොට්ඨාශයේ සියළු විදුහල්පතින් හා ගුරු උපදේශකවරුන්ගේ දායකත්වයෙන් සංවිධානය කරන ලද සෙත් පිරිත් සජ්ජායනාවක්, ධර්ම දේශනයක් හා දානමය පුන්‍යකර්මයක් පසුගියදා…
Local News මානව හිමිකම් කොමිසමේත් හිමිකම් උල්ලංඝනය වෙලා. May 27, 2023 admin මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනකුගේ ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් එහි සේවක පිරිස ඊයේ නිහඩ විරෝධයක නිරත විය. කළුපහන පියරතන හිමි, නිමල් කරුණාසිරි සහ විජිත නානායක්කාර යන කොමසාරිස් වරුන් තිදෙනාගේ ක්‍රියාකලාපය නිසා…
Local News අරාබි මුහුදේ දී මියගිය මුහුදු ආරක්ෂකයාගේ මෘතදේහය මෙරටට රැගෙන එයි. May 27, 2023 admin රක්නා ලංකා මුහුදු ආරක්ෂක සේවාව මගින් විදෙස් නෞකා සඳහා මුහුදු ආරක්ෂක සේවාව සැපයීමට පිටත්ව ගොස් සිටිය දී මියගිය මුහුදු ආරක්ෂක නිලධාරියාගේ මෘත දේහය දින 15 කට පසුව ඊයේ (26) සවස…