ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා පසුගිය මාස 9 තුළ රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකාවේ අනාගත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (01) රාත්‍රී 8.00 ට සියලුම ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *