රූපලාවන්‍ය හා මංගලෝත්සව ක්‍රේෂ්ත්‍රයේ ඉහලින්ම සදහන් වන නාමයක් වන රූ රැජින තරග ජාත්‍යන්තර අධ්‍යක්ෂවරයෙකු වන චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය අද සවස මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වේ.

මෙවර “Cj Royal Birthday Gala 2023” ලෙසින් නම් කර ජාත්‍යන්තර මට්ටමින් සිදුකරන මෙම උපන්දින සාදය සදහා දිවයිනේ කලා තරු අති විශාල ප්‍රමාණයකට ආරාධනා කර ඇති බව චන්දිමාල් ජයසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලාංකීය නාමය ලොවපුරා ප්‍රචලිත කිරීමත් මෙරට ශිල්පීන්ට ඒ හරහා ජාත්‍යන්තරයේ අවධානය ලබාදීමත් තම අරමුණ බව සදහන් කරන චන්දිමාල් ජයසිංහ මහතා ආරාධිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නා ලෙසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *