Tag: #centralbank

රුපියල ගුවනට යනවිටදී රන් මිල පහළට එයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහල ගොස් ඇත. අද දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36 ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52 ක් ලෙසත්…

ආනයනික අර්තාපල් වල බද්ද ඉහල නංවයි.

ආනයනික අර්තාපල් සදහා වූ විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉහල නංවා ඇත. ඊයේ (08) සිට බලපාන පරිදි මෙම බදු ඉහල නැංවීම සිදුකර ඇත. ඒ අනුව මෙතෙක් අර්තාපල් කිලෝ එකක් සදහා පැවති…

වත්මන් බදු ප්‍රතිපත්තිය, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනපති පවසයි.

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ…

ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනී.

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගෙන ඇත. අද (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාව CC කාණ්ඩයේ සිට CCC දක්වා පහළ හෙලයි.

ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ විනිමය ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහළ…

2022 අයවැය තෙවන වර කියවීම තුනෙන් දෙකක බහුතරයෙන් සම්මතයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ 76 වෙනි අයවැය පාර්ලිමේන්තුවේ තෙවන වර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වෙයි. අයවැයට පක්ෂව ඡන්ද…

නව මහ බැංකු අධිපතිවරයා අද සිය ධූරයේ රාජකාරී බාර ගන්නා ලදී.

නව මහ බැංකු අධිපති ලෙස පත්වීම ලද අජිත් නිවාඩ් කබ්‍ රාල් මහතා අද පස්වරුවේ මහ බැංකු මූලස්ථානයේදී සෙත් පිරිත් සජ්ජායනා මාධ්‍යයේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී. රාජකාරී ආරම්භ කල…

ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ්පත් සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම නැත්පත් කළ හැකි කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් කිසිදු නව සීමාවන් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම කාඩ්පත්හිමියන්ට තම…