Tag: #centralbank

ආණ්ඩුව දුවන්න රුපියල් බිලියන 173 ණයක් ගනී.

ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් (90,180,360) අදාල පොලී මුදල් සමඟ නිරවුල් කිරීම සඳහා පසුගියදා (14) සිදුකල භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව මගින් රුපියල් බිලියන 173 ක භාණ්ඩාර බිල්පත් අලෙවිකර…

බැංකු හා මූල්‍ය ආයතන විසින් ණයකරුවන්ගේ දේපළ විකිණීමට අදාල පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවයි.

රෝම ලන්දේසී නීති ක්‍රමය මගින් හදුන්වා දුන් පරාටේ නීතිය මුල් කාලයේ බලපැවැත්වූයේ රාජ්‍ය බැංකුවල ට පමණක් වුවද පසුකාලීනව එහි බලය පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන සදහා ද ලබාදීම තුලින් ඔවුන්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (18) බත්තරමුල්ල ජාතික ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.…

සමෘද්ධිලාභීන් ලක්ෂ 4 කට ඉදිරි සතිය තුලදී වෙන දේ

ඉදිරි සතිය තුලදී සමෘද්ධිලාභීන් ලක්ෂ 4 කට ප්‍රථිලාභ අහිමිවීමට නියමිත බව තමන්ට දැනගැනීමට ලැබුනු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චී මහතා පවසයි. අද (08) පෙරවරුවේ තලංගම…

මේ වසරේ මාර්තු වලින් පසු ජනතාවට ලැබෙන සහන ගැන වෙළද ඇමති කියයි

2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය…

2023 වසරේ පැවැති අඩුපාඩු මගහරවා ගෙන අස්වැසුම දිගටම. මුදල් රාජ්‍ය ඇමති කියයි.

ඍණ අගයක තිබූ ආර්ථිකය ධන අගයකට රැගෙන එමින් මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම තුල ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය…

මිළ වැඩිකිරීම නිසා ලොතරැයි අලෙවි නියෝජිතයන් ගත් තීරණය.

ජූලි මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩල ඊයේ (29) නිවේදනය කළේය. මේ සම්බන්ධයෙන් අද (30) පැවති…

රටේ අර්බුද සියල්ලට වගකිව යුත්තා බන්දුල පාර්ලිමේන්තුවේදී කියයි.

රටේ අද පවතින ආර්ථික අර්බුද සියල්ලට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරුන්ට තීරණ ගැනීමට තොරතුරු හා උපදෙස් ලබාදෙන රජයේ ඉහල නිළධාරීන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදි පැවසීය. නිදහස…

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් අපේ ණය සදහා ගනු ලබන පියවර අද ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය සමග ආර්ථිකය ස්ථාවර කරගැනීමේ සටනක සිටින ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යවුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් තම වැඩපිළිවෙළ අද (13) ප්‍රකාශයට පත්…