Post Views: 237 ආනයනික අර්තාපල් සදහා වූ විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉහල නංවා ඇත. ඊයේ (08) සිට බලපාන පරිදි මෙම බදු ඉහල නැංවීම සිදුකර ඇත. ඒ අනුව මෙතෙක් අර්තාපල් කිලෝ එකක් සදහා පැවති බද්ද රුපියල් 20 සිට රුපියල් 50 දක්වා ඉහල නංවා ඇත. මෙයට අදාල ගැසට් පත්‍රය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත ප්‍රකාශයට පත්කර ඇත. Post navigation ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්. ஜனாதிபதி தலைமையில் சர்வதேச மகளிர் தின விழா. දුම් පරීක්ෂණයෙන් අසමත් උනොත් වෙන දේ මෙන්න. අධිකව දුම් දමන වාහන ගැන කියන්න අංකයකුත්.