මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ 76 වෙනි අයවැය පාර්ලිමේන්තුවේ තෙවන වර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වෙයි.

අයවැයට පක්ෂව ඡන්ද 157 ක් සහ විපක්ෂව ඡන්ද 64 ක් ලැබී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *