Month: February 2026

විදුලි බිල අඩු කරගැනීමේ ‘සෝලර්’ මායාව සහ රත් වන ලංකාවේ අමිහිරි ඇත්ත.

ලංකාවේ අද “තිරසාරත්වය” (Sustainability) යන වචනය ඉතා ජනප්‍රියය. නමුත් අප ඒ ගැන ඇත්තටම දන්නේ මොනවාද? සාමාන්‍ය පුරවැසියෙක්ගෙන් තිරසාරත්වය ගැන ඇසුවහොත් ඔහු පෙන්වන්නේ තමාගේ වහලය මත ඇති සෝලර් පැනලයයි. නැතහොත් තමා…

ලෝක බලවතුන්ගේ නම් ගෑවුනු “එප්ස්ටීන් ලිපිගොනු” වල ශ්‍රී ලංකාවේ නමත් සඳහන් වෙයි.

ලෝකයම කම්පනයට පත් කළ ජෙෆ්රි එප්ස්ටීන් (Jeffrey Epstein) නාමය නැවතත් ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. “එප්ස්ටීන් ලිපිගොනු” ලෙස හැඳින්වෙන මෙම ලේඛන හා අධිකරණ වාර්තා, නිසා බලවත් පුද්ගලයන් රැසක්…

මහනුවර ව්‍යාපාරිකයන්ට ලක්ෂ 2 බැගින් ලැබෙන වැඩසටහනක් හෙට.

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම සහ වන්දි ප්‍රදානය මෙන්ම සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීම ජනාධිපති…

ශ්‍රී සර්වඥ ධාතූන් වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට දවසේ පැය 24 පුරාවටම අවස්ථාව.

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිට විශාල සැදැහැවතුන් පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි අතර අද (5) සිට පෙබරවාරි…

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය රත්කල ධීවර විරෝධතාවය

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී හා ජත්‍යන්තර මුහුදු තීරයේ දී ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව විසින් මෙරටින් ධීවර රැකියාව සදහා පිටව ගිය බහුදින ධීවර යාත්‍රා තුනක ධීවරයින් හට අමානුෂික ලෙස පහරදීමක් පසුගියදා…

විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වේ.

විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූහ. විදේශ සහනාධාර සම්බන්ධීකරණය සමාලෝචනය කිරීම සහ දැනට ක්‍රියාත්මක…

78 වන නිදහස් සමරුව කොළඹ නිදහස් චතුරස්‍රයේදී උත්සවාකාරයෙන් සැමරේ.

78 වන ජාතික නිදහස් සමරුව අද (04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. ‘ගොඩනගමු ශ්‍රී ලංකා’ යන තේමාව මුල්කරගෙන චාම් සහ අභිමානවත් අයුරින් සැමරුනු මෙවර…

ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද “ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව“ අද (04) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ…

විගණකාධිපති පත් කිරීමට ජනපති කල නාමයෝජනාව ව්‍යවස්ථා සභාව අනුමත කරයි.

රජයේ විගණකාධිපති වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති වශයෙන් කටයුතු කළ සමුදිකා ජයරත්න මහත්මියගේ නම අනුමත කිරීමට අද (03) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…

ඉන්දියාවේ දෙව්නි මෝරි ප්‍රදේශයෙන් සොයාගත් උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් මෙරටට වැඩම කරවීම හෙට.

ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ පිහිටි දෙව්නි මෝරි (Devni Mori) ප්‍රදේශයෙන් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදාගැනීමට මෙරට සැදැහැවතුන්ට එළඹෙන 5 වනදා සිට අවස්ථාව උදාවනු ඇත. ඒ 78 වන නිදහස් සමරුවට සමඟාමීව එකී…