Day: February 5, 2026

මහනුවර ව්‍යාපාරිකයන්ට ලක්ෂ 2 බැගින් ලැබෙන වැඩසටහනක් හෙට.

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම සහ වන්දි ප්‍රදානය මෙන්ම සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීම ජනාධිපති…

ශ්‍රී සර්වඥ ධාතූන් වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට දවසේ පැය 24 පුරාවටම අවස්ථාව.

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිට විශාල සැදැහැවතුන් පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි අතර අද (5) සිට පෙබරවාරි…

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය රත්කල ධීවර විරෝධතාවය

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී හා ජත්‍යන්තර මුහුදු තීරයේ දී ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව විසින් මෙරටින් ධීවර රැකියාව සදහා පිටව ගිය බහුදින ධීවර යාත්‍රා තුනක ධීවරයින් හට අමානුෂික ලෙස පහරදීමක් පසුගියදා…

විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වේ.

විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූහ. විදේශ සහනාධාර සම්බන්ධීකරණය සමාලෝචනය කිරීම සහ දැනට ක්‍රියාත්මක…