Business & Sports ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරඟයේ ජය එංගලන්තය සතුකරගනී. February 22, 2026 Dewmi Talisha පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ තරඟයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟය එංගලන්තයත් සමඟ අද පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනි.කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර…