Day: February 3, 2026

විගණකාධිපති පත් කිරීමට ජනපති කල නාමයෝජනාව ව්‍යවස්ථා සභාව අනුමත කරයි.

රජයේ විගණකාධිපති වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති වශයෙන් කටයුතු කළ සමුදිකා ජයරත්න මහත්මියගේ නම අනුමත කිරීමට අද (03) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…

ඉන්දියාවේ දෙව්නි මෝරි ප්‍රදේශයෙන් සොයාගත් උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් මෙරටට වැඩම කරවීම හෙට.

ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ පිහිටි දෙව්නි මෝරි (Devni Mori) ප්‍රදේශයෙන් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදාගැනීමට මෙරට සැදැහැවතුන්ට එළඹෙන 5 වනදා සිට අවස්ථාව උදාවනු ඇත. ඒ 78 වන නිදහස් සමරුවට සමඟාමීව එකී…