Day: February 9, 2026

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති රුපියල් බිලියනයක් ඉල්ලා නඩු මඟට.

ඖෂධයක් භාවිතයේ දී ඇති වූ බව කියන සිදුවීමක් පාදක කර ගනිමින් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් සිදුකල ප්‍රචාරයක් මගින් තමන්ට…