Author: admin

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රීකුණාමලයේදී ඇරඹෙයි.

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය කෝනේෂ්වරා හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී අද (21) ආරම්භ විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භය නිල…

විද්‍යාපීඨ සිසුන්ට වැඩිකල අටදහසේ දීමනාව ලබන මස සිට ගෙවයි.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ට වැඩිකළ රුපියල් අටදහසක මාසික දීමනාව ලබන මස සිට ගෙවීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්‍රකාශ කළේය. රුපියල් පන්දහසක්…

කාදිනල්හිමිට විරෝධයපාමින් ධීවරයන් පිරිසක් අගරදගුරු මැදුර ඉදිරිපිට උද්ඝෝෂණයක.

මීගමුව‍, පිටිපන ලෙල්ලමේ අයිතිය තමන් වෙත පවරා දෙන ලෙස ඉල්ලමින් එම ලෙල්ලමේ රැකියාවේ නිරත ධීවරයන් පිරිසක් අද (19) කොළඹ අගරදගුරු නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. විරෝධතාවයට පෙර ධීවරයන් විසින් ශුද්ධෝත්ම…

ඩෙනිමක් ඇදගෙන ආපු ගුරුවරියව ගුරු විද්‍යාලයෙන් එලවයි.

ගුරු උසස්වීම් වලට අදාල කාර්ය සාධන වැඩසටහනකට සහභාගීවූ ගුරුවරියක් සාරියකින් සැරසී නොපැමිණී නිසාවෙන් එම වැඩසටහන පැවති මධ්‍යස්ථානයට ඇතුළුවීමට නොදී හරවා යැවීමේ පුවතක් කඩුගන්නාව ගිරාගම ගුරු විද්‍යාලයෙන් වාර්තාවේ. මෙම සිදුවීමට මුහුණ…

හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි.

එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට 83 වන වියේ…

සමථ මණ්ඩල නිසා අධිකරණවල නඩු ප්‍රමාදය අවම වෙලා. අධිකරණ ඇමති කියයි.

ශ්‍රී ලංකාවේ අධිකරණ වල පවතින නඩු ප්‍රමාදය වැලැක්වීමට සහ ජනතාවට වැයවන විශාල වියදම සහ කාලය කැපකර නඩු කටයුතු ඉදිරියට ගෙනයාමේ ක්‍රමය වෙනුවට එම ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා භාවිතා කරන…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයන් දෙදෙනකු සජබයට එක්වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය ගාමිණි තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිණි සිල්වා සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 100…

නාරම්මල පොලිස් වෙඩිපහරින් මියගිය රොෂාන්ගේ බිරිද රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා නඩුමගට.

පසුගිය ජනවාරි මස දිනකදී සිවිල් ඇදුමින් සැරසී රාත්‍රී කාලයේදී රථවාහන පරීක්ෂාවක නිරතව සිටි නාරම්මල පොලීසියේ නිලධාරීයෙකු අතින් ලොරි රථ රියදුරෙකු ඝාතනයට ලක්වීම සමාජයේ විශාල ලෙස කථාබහට ලක්විය. මෙම මරණය නිසා…