Post Views: 320 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය කෝනේෂ්වරා හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී අද (21) ආරම්භ විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ජම්බෝරියේ කටයුතු ආරම්භ කරන ලදී. ‘‘වෙනසක් සඳහා නායකත්වය‘‘ යන තේමාව පාදක කරගනිමින් මෙම ජම්බෝරිය 21 වැනිදා සිට 26 වැනි දක්වා පැවැත්වෙන අතර මේ සදහා, ශ්‍රී ලංකාව සහ රටවල් 28 ක බාලදක්ෂයින් 11,500 කගේ සහභාගීත්වයක් ඇති බවත් වාර්තා වේ. Post navigation හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි. ලංකාවේ ළමා නළු නිළියන් සහ ලෝකයේ ළමා නළු නිළියන්