බදුල්ලේ විදුහල්පතිනියක් දණගැස්වූ නඩුවෙන් පොහොට්ටු මන්ත්‍රී චාමර සම්පත් නිදහස්.

ඌව පළාත් මහ ඇමති ධුරය දරණ සමයේ 2018 වසරේදී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර ඇයව දණගැස්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක…

පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම පිළිබදව යථාර්තය හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පහදයි.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම මේ දිනවල සමාජය තුල කථාබහ වන මාතෘකාවක් වී ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීමට හිටපු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත. පාර්ලිමේන්තුව…

මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි පියවර අද (14) ඇහැලියගොඩදී.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සිදු කරන මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි පියවර අද ඇහැලියගොඩදී පැවැත්වීමට නියමිතය. “යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ මෙවර “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන…

ඉංදියාවේ හර්නාස් සන්දු විශ්ව රූ රැජින 2021 කිරුළ දිනා ගනී.

විශ්ව රූ රැජින 2021 ජයග්‍රාහකයා ලෙස ඉන්දියාව නියෝජනය කළ හර්නාස් සන්දු කිරුළු පළඳා ඇත. ඉංදියාව අවසන් වරට කිරුළ දිනාගෙන වසර 21 කට පසුව මෙම ජයග්‍රහනය ලැබිනි.ඒ අනුව, 1994 දී සුෂ්මිතා…

හෙද සභා නිලවරණයෙන් ජවිපෙ හෙද සංගමය ජය ගනී. මුරුත්තෙට්ටුවේ හිමිගේ සහ සමන් රත්නප්‍රියගේ පිල පසුපසට යයි.

ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වසර 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 32 කදී පසුගිය 11 වන දින පැවති…

ජනාධිපති විසින් තොරතුරු දැනගැනීමේ කොමිසමට සාමාජිකයින් පත්කරයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.එහි සෙසු සාමාජිකයන් ලෙස ජගත් බණ්ඩාර ලියන ආරච්චි,…

2022 අයවැය තෙවන වර කියවීම තුනෙන් දෙකක බහුතරයෙන් සම්මතයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ 76 වෙනි අයවැය පාර්ලිමේන්තුවේ තෙවන වර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වෙයි. අයවැයට පක්ෂව ඡන්ද…

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජූඩ් ක්‍රිසන්ත පියතුමන්ගෙන් CID යට පැමිණිල්ලක්.

කොළඹ අගරදගුරු පදවියේ පූජා ප්‍රසාදීන් වහන්සේලා විසින් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් බාර දීමට කටයුතු කරනු ලැබුවා. ඒ සඳහා අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක පියතුමන් වන ගරු ජූඩ් ක්‍රිසන්ත…

හයිඩ්‍රාමනී සමූහයේ 2025 වසර සදහා තිරසාර සැලැස්ම ප්‍රකාශයට පත්කෙරේ.

2025 වර්ෂය සඳහා ඉලක්ක සහිත ඒකාබද්ධ තිරසාර සැලැස්මක් වන ‘Future First’ සංවර්ධන සැලැස්ම දියත් කෙරේ. සමූහ Future First’ තිරසාර සැලැස්ම සමාගම විසින් වසර කිහිපයක තිරසාර උත්සාහයන් සහ ආයෝජන මත ගොඩනගා…

අයිඩියල් ෆස්ට් වොයිස් විසින් Gulf Lubricants ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්‍යන්තරව පිළිගත් Gulf Lubricants මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ලොව පුරා…