Post Views: 437 2025 වර්ෂය සඳහා ඉලක්ක සහිත ඒකාබද්ධ තිරසාර සැලැස්මක් වන ‘Future First’ සංවර්ධන සැලැස්ම දියත් කෙරේ. සමූහ Future First’ තිරසාර සැලැස්ම සමාගම විසින් වසර කිහිපයක තිරසාර උත්සාහයන් සහ ආයෝජන මත ගොඩනගා ඇත. එය දැනට පවතින තිරසාර පියවර රැසක මූලිකත්වය ගනියි. ලංකාව, බංග්ලාදේශය, වියට්නාමය සහ ඉතියෝපියාව යන සියලු පහසුකම් හරහා ගෝලීය වශයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා නව ඉලක්ක සැකසීමද මේ හරහා සිදු වේ. වසර ගණනාවක අත්දැකීම් සහ පළපුරුදු උපදේශකයින්ගේ මෙහෙයවීමෙන් මෙම සැලැස්ම සකස් කර ඇත. එය තිරසාරත්වයේ ප්‍රධාන සාධක හතරක් වන පරිසරය සංරක්ෂණය කිරීම, ආශ්‍රිතයන් සවිබල ගැන්වීම, ප්‍රජාවන්ට සහාය වීම සහ හොඳ තේරීම් කෙරෙහි විශ්වාසය තැබීම යනාදි කාරනා මූලික කොට සකස් කර ඇත.මෙම මාර්ග සිතියම දේශීය හා ජාත්‍යන්තර සන්දර්භයන්, තිරසාරභාවය පිළිබඳ ගෝලීය ඇඟලුම් වැඩසටහන් සැලකිල්ලට ගන්නා අතර එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක SDG පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇත. Future First වෙත මුල පිරීම්වල අරමුණ වන්නේ මෑතදී අවසන් වූ COP26 සමුලුවේ දී සිදුකරන ලද දේශගුණික විපර්යාස පිළිබඳ රජයේ කැපවීම්වලට සහාය දැක්වීමයි. Post navigation අයිඩියල් ෆස්ට් වොයිස් විසින් Gulf Lubricants ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්රිත නිෂ්පාදන පෙළක් ඇග්රි දේශීය සමාගමෙන් වෙළද පලට