Post Views: 436 කොළඹ අගරදගුරු පදවියේ පූජා ප්‍රසාදීන් වහන්සේලා විසින් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් බාර දීමට කටයුතු කරනු ලැබුවා. ඒ සඳහා අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක පියතුමන් වන ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමන්, කොළඹ සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂක ගරු ලෝරන්ස් රාමනායක පියතුමන් සහ තවත් පූජා ප්‍රසාදීන් වහන්සේලා සහ නීතිඥ මහතුන් පැමිණ සිටියා. එහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අනුදැනුම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ සම්පූර්ණ පැමිණිල්ල පහත පරිදි වේ. පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමන් දැක්වූ අදහස් මෙතැනින් https://www.facebook.com/watch/?v=4690843007604799 Post navigation අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධුරයට. 2022 අයවැය තෙවන වර කියවීම තුනෙන් දෙකක බහුතරයෙන් සම්මතයි.