විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.
එහි සෙසු සාමාජිකයන් ලෙස ජගත් බණ්ඩාර ලියන ආරච්චි, කිෂාලි පින්ටො ජයවර්ධන, විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම සහ ආචාර්ය අතුල සිරි සමරකෝන් යන මහත්ම මහත්මීහු පත්ව සිටිති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *