Local News අපි වැඩ පටන් ගන්නෙ 21 න් පස්සෙ.. ජොන්ස්ටන් කියයි. August 13, 2024 admin ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු එළඹෙන අගෝස්තු 21 දින අනුරාධපුරයේ දී පවත්වන මහා ජන රැලියකින් ආරම්භ කරන බව එහි පාර්ලිමේන්තු මංත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. පක්ෂයේ නායකයින්…
Local News “මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතාව ගැන අපට කියන්න” ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනතාවට කියයි. August 13, 2024 kamal siriwardana 2024 ජනාධිපතිවරණ කාලසීමාව තුල මහජන සම්පත් අවභාවිතාව සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සිදුකිරීම යන තේමාවෙන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ලක් කෙරුනේ රාජ්‍ය…
Business & Sports තරුෂි ඔලිම්පික් තරග කරන්න ඇදපු ඇඳුම් වලට උන දේ August 6, 2024 Jeewanthi Maligaspe මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසවුවට ආසියාව නියෝජනය කල ලාබාලතම ක්‍රීඩිකාව ලෙසට වාර්තා පොතට එක්වන්නට තරුෂි කරුණාරත්නට හැකියාව ලැබී ඇත. 2004 නොවැම්බර් 18 දින උපත ලද තරුෂී තවමත් 19…
International බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා රටින් පළා යයි. August 6, 2024 admin බංගලාදේශ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැරැල්ල හේතුවෙන් අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී රටින් පලායයි. හිටපු අගමැතිනිය ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වන අතර ඉන් අනතුරුව ඇය ලන්ඩනය බලා යනු ඇතැයි අනුමාන…
Local News මාධ්‍ය හා සන්නිවේදන වෘත්තීයවේදීන්ගේ වරලත් ආයතනය වෙතින් ජනාධිපති අපේක්ෂකයින් වෙත සංදේශයක්. August 6, 2024 admin මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමටත් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහල නැංවීමටත් පියවර ගන්නා ලෙස ඉල්ලමින් දස වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඒවා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුලත් කර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට පියවර…
Business & Sports අරුණ දර්ශන මීටර් 400 අවසන් පූර්ව වටයට. August 5, 2024 Jeewanthi Maligaspe ඔලිම්පික් උලෙළේ මීටර් 400 තරගයේ මූලික තරගයට සහභාගී වූ අරුණ දර්ශන එහිදී තෙවන ස්ථානය ලබමින් අවසන් පූර්ව වටයට තරග කිරීමට සුදුසුකම් ලබන ලදී. එහිදී අරුණ වාර්තා කල කාලය තත්පර 44:99…
International 2024 ලෝකයේ වේගවත්ම කාන්තාව ලෙස ජූලියන් ඇල්ෆ්රඩ් (Julien Alfred) කිරුළු පළදියි. August 5, 2024 Jeewanthi Maligaspe බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ නැගෙනහිර කැරිබියන් දූපත් රටක් වන ශාන්ත ලුසියා යනු වර්ග කිලෝමීටර් 617 ක පමණ කුඩා භූමි ප්‍රදේශයක පැතිර පවතින 180,000 ක පමණ ජනගයනයක් සහිත රටකි. මෙවර…
Local News සර්වජන බලයේ ජනපති අපේක්ෂක නම් කෙරේ. August 5, 2024 admin සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ජනගත කිරීම ඊයේ (04) සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති සමුළුවේදී සිදුකරන ලදී. එහිදී සර්වජන බලය විධායක සභාවේ ඒකමතික තීරණය පරිදි මව්බිම ජනතා පක්‍ෂයේ…
Local News සතියෙම තොරතුරු එක මිටට August 3, 2024 admin අගමැති දිනේෂ්, මහින්දට පිටුපා රනිල් සමග එක් වෙයි.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇත.මේ තීරණය…
Local News දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්. July 24, 2024 admin දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින්, කාදිනල් මැල්කම් රංජිත් රදගුරු හිමිපාණන්…