දිවි පරදුවට තියා නොකියාම නික්ම ගිය රණවිරු සෙබළියෝ.

මාර්තු මාසය යනු ලොව කාන්තාවන්ට සුවිශේෂි මාසයකි. වසරකට වරක් යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇත්තේ මාර්තු 08 දිනට වීම එයට හේතුවයි. මෙවන් සුවිශේෂි දිනයක ලාංකීය අපට අමතක කල නොහැකි විශේෂිත…

ජී.එල්. පීරිස් පොහොට්ටු සභාපතිකමෙන් විසිවෙයි.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට, පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබෙනවා. පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ, විධායක සභාව ඒකමතිකව මෙම…

සසරින් එතෙර වන්න හිරිපොකුණදී ගසට වැඩිය හිමිනම.

පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිකම ඉල්ලා එම විහාරස්ථානයේ හිමිනමක් ගසකට නැග පැය 8 ක උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි. පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහිදි උහන්ගොඩ ශ්‍රී රතනසාරාභිධාන හිමිපාණන්ගේ අභාවයෙන්…

විවාහක බිරිදට අහස පොලොව නුහුලන අපරාධයක් කල සැමියෙක්.

පාදුක්ක පොලිස් වසමේ අංගම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තම විවාහක බිරිඳ ට දැඩි ලෙස පහර දී ඇයව නිරුවත් කර ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ කොච්චි මිරිස් ආලේප කර ශාරීරික හිංසනයට ලක් කිරීමේ පුවතක් වාර්තාවේ.…

සුවසේවා අදත් උද්ඝෝෂණ වල නිරතවේ.

බොරැල්ල කාසල් කාන්තා රෝහලේ රෝහල් සහායක කාර්ය මංඩලය අද (03) දහවල් රෝහල ඉදිරිපිට මාර්ගයේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින ලදී. වැඩිකල විදුලිබිල, ජීවන වියදම ඉහල යාම, අධික බදු බර, වැටුප් හා…

“medicare 2023” ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී.

ශ්‍රී ලංකාවේ ජාතික සුව සේවා ප්‍රදර්ශනය වන medicare 2023 ප්‍රදර්ශනය 12 වැනි වරටත් අද කොළඹ BMICH පරිශ්‍රයේදී ආරම්භ විය. medicare 2023 ප්‍රදර්ශනය අද (03) සිට 05 දා දක්වා දින තුනක…

ශ්‍රී ලාංකීය නාමය සමගින් වේගා මෙරට ධාවනයට අවසරය ලබයි.

සම්පූර්ණයෙන්ම මෙරටදී සිදුකල නිශ්පාදනයක් වන වේගා ඉලෙක්ට්‍රික් මෝටර් රථයට අද දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබාදෙන ලදී. ඒ අනුව CBO 2021 දරණ අංකය ඒ සදහා නිකුත් කෙරුනු අතර අදාල…

ඩීසල් බෙදාහැරීම ටෝකන් වලට පමණයි.

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලද ඩීසල් ලීටර් මිලියන 6 ක් වී ගොවියන් වෙත ලබාදීම ආරම්භකල බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි. මෙම ඩීසල් ලබා දී ඇත්තේ වී ගොවිතැන්…

පොලිස්පති පුටුවට තිරය පිටුපස තුන්කොන් සටනක්.

නුදුරේදීම පුරප්පාඩු වන පොලිස්පතිධූරය සඳහා මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් අතර තුන්කොන් සටනක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ. පොලිස්පති ධූරය සඳහා මෙම තුන් කොන් තරඟය ඇතිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ…