බොරැල්ල කාසල් කාන්තා රෝහලේ රෝහල් සහායක කාර්ය මංඩලය අද (03) දහවල් රෝහල ඉදිරිපිට මාර්ගයේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින ලදී.

වැඩිකල විදුලිබිල, ජීවන වියදම ඉහල යාම, අධික බදු බර, වැටුප් හා දීමනා ඉහල නංවා ගැනීම ආදී කරුණු සදහන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැයක පමණ කාලයක් ඔවුන් මෙම විරෝධතාවයේ නිරතව සිටින ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *