ජාත්‍යන්තර නීතී මායිම් නොකල ඇමරිකානු මෙහෙයුම – වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ අද අධිකරණයට.

ඇමරිකානූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝග මත ඩෙල්ටා ෆෝස් බලකායේ සෙබළුන් විසින් අත් අඩංගුවට ගෙන ඇමරිකාවට රැගෙන ආ වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව වන සීලියා ෆ්ලෝරස්, අද (05)…

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තැබූ වාර්තාව.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී…

“FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඇරඹේ.

“FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානතවයෙන්…

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ 25 වන සභාපතිවරිය ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පත්වේ.

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ (Perinatal Society of Sri Lanka) 25 වන සභාපතිවරිය ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පත් කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවය අද (02) පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ්…

මහ රෑ නවගමුවෙන් පත්තුවූ වෙඩිල්ල.

නවගමුව කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ ඊයේ (01) දින රාත්‍රී කාලයේ නිවසක් තුල සිටි පුද්ගලයින් තිදෙනෙකුට යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇත. මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ…

විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය කෙරේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පර්යේෂණ සභාව විසින් සංවිධාන කළ 2025 – විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ දින (18) බත්තරමුල්ල ‍වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.…

කොළඹ ගුවන් හමුදා රෝහලෙන් වලපනේ සහ මඩුල්ල සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා වෛද්‍ය සායනයක්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ වෛද්‍ය අංශය විසින් සංවිධානය කරන ලද වෛද්‍ය සේවා සායනයක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයන් හේතුවෙන් සිදුවූ නාය යෑම් නිසා අවතැන් වූ ජනතාව රැදී සිටින වලපනේ…

தேசிய கிரிக்கெட் தேர்வுக் குழு நியமிக்கப்பட்டது.

தேசிய கிரிக்கெட் தெரிவுக்குழுவின் தலைவராக திரு. பிரமோத்யா விக்ரமசிங்க அவர்கள் நியமிக்கப்பட்டுள்ளார். அத்துடன், தெரிவுக்குழுவின் ஏனைய உறுப்பினர்களாக திரு. இந்திக டி சேரம், திரு. தரங்க பரணவிதான, திரு. வினோதன் ஜோன் மற்றும் திருமதி. ரசாஞ்சலி டி அல்விஸ் ஆகியோர் நியமிக்கப்பட்டுள்ளனர்.…