Latest Post

වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. “මහපොළ” ශිෂ්‍යාධාරලාභීන් දේශපාලනය සදහා භාවිතා කිරීම හෙළාදකිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මංඩලය ප්‍රකාශයක් නිකුත් කරයි. බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් නිල් නිවේදනයක් ඉල්ලයි දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්.

අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල…

ශ්‍රී ලාකිකයන්ට ඉන්දීය වීසා නොමිලයේ ලබාදීම ගැන සත්‍ය කතාව.

ඉන්දියාවේ වන්දනා චාරිකා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගේ ඉන්දියානු වීසා සම්බන්ධයෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එම නිවේදනය පහතින් දක්වා ඇත. සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා කාලෝචිත හා සුමට ලෙස…

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි. දිල්ලිය කැළඹූ “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය” ජයග්‍රහණය කරයි.

ඉන්දීය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මධ්‍යම රජය සහ රට පුරා දැවැන්ත විරෝධතාවල නිරත වන “කොක්‍රෝච්…

නිළ ඇඳුමින් ඇවිත් මිනිස්සුන්ට සද්දෙ දාපු උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කෙරේ.

වතුපිටිවල අයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු 2026.07.23 වන දින පෙරවරුවේ වතුපිටිවල රෝහල අසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ…

හෝමාගම කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට.

ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කර මෝටර් රථයෙන් පලායමින් සිටි හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය සඳහන් කරයි. හයිලෙවල්…

බෙල්ලන්විල අවන්හල් හිමියෙකුට වෙඩිතබා ඝාතනය කරයි.

බෙල්ලන්විල ඇවිදින මන්තීරුවට පිවිසෙන ස්ථානය අසල පිහිටි ෆයින් ඩයින් අවන්හල ඉදිරිපිටදී අද රාත්‍රී 7.45ට පමණ වෙඩි තැබීමක් වාර්තාවී ඇත. ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අවන්හල අසල සිටි එහි…

දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව.

(ගවේශණාත්මක වාර්තාකරණය කමල් සිරිවර්ධන විසිනි): ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳුනාරටිය ලෙස තේ සහ රබර් වගාවන් හරහා විදේශ විනිමය උපයමින් මෙරට ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් දක්වන මලයගම් (වතුකරයේ) දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ වසර…

රුපියල් කෝටි 16 ක වංචා චෝදනාවට හිටපු නාගරික මන්ත්‍රීවරියක් රක්ෂිත බන්ධනාගාරයට

පිටකොටුවේ රෙදිපිළි ව්‍යාපාරිකයින් හයදෙනෙකු රවටා රුපියල් කෝටි 16 කට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු හොරණ නාගරික මන්ත්‍රීවරිය ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට…

මොරටුව දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය යළි පණ ලබයි: පළමු වෘත්තීය ශිල්පීන් කණ්ඩායම ක්ෂේත්‍රයට

වසර 15කට ආසන්න කාලයක් අක්‍රියව පැවති මොරටුව, කඩුබැද්ද දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය, ජාතික ශිල්ප සභාව යටතේ යළි ස්ථාපිත කිරීමෙන් පසු එහි පුහුණුව නිම කළ ප්‍රථම සිසු කණ්ඩායම වෙත සහතික…

පසුගිය මාස 08 තුළ පුද්ගලයින් 230,248 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන

රටම එකට ජාතික මෙහෙයුම. විශේෂ මාධ්‍ය සාකච්ඡාව අද (16) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රටම එකට ජාතික මෙහෙයුම –…

You missed