Local News වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. September 22, 2026 kamal siriwardana
Local News අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. September 22, 2026 kamal siriwardana
Local News “මහපොළ” ශිෂ්‍යාධාරලාභීන් දේශපාලනය සදහා භාවිතා කිරීම හෙළාදකිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මංඩලය ප්‍රකාශයක් නිකුත් කරයි. September 21, 2026 kamal siriwardana
Local News බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් නිල් නිවේදනයක් ඉල්ලයි September 20, 2026 kamal siriwardana
Local News දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. September 18, 2026 kamal siriwardana
Local News වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. September 22, 2026 kamal siriwardana
Local News අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. September 22, 2026 kamal siriwardana
Local News ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු පැසිපික් කලාපිය සහයෝගිතාවයේ 37 වන සැසිවාරය කොළඹ දී. January 13, 2024 admin ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු පැසිපික් කලාපිය සහයෝගිතාවයේ 37 වන සැසිවාරය ලබන පෙබරවාරි 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙය ආසියානු හා පැසිපික් කලාපිය රටවල කෘෂිකර්මාන්තය, ධිවර,…
Local News බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ සාමාජිකා ඈන් කුමරිය තෙදින නිළ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙයි. January 11, 2024 kamal siriwardana ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 75 ක් පිරීම නිමිත්තෙන් රාජකීය ඈන් කුමරියගේ මෙම නිළ සංචාරය සිදු කෙරේ. අද දහවල් (10) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්…
Local News ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දිනය සැමරේ. January 8, 2024 admin ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම් උත්සවය අද (08) දින පෙරවරුවේ ගාලු මුවදොර ශ්‍රීමත් බණ්ඩාරනායක පිළිරුව අබියස දී පවත්වන…
Local News සමෘද්ධිලාභීන් ලක්ෂ 4 කට ඉදිරි සතිය තුලදී වෙන දේ January 8, 2024 admin ඉදිරි සතිය තුලදී සමෘද්ධිලාභීන් ලක්ෂ 4 කට ප්‍රථිලාභ අහිමිවීමට නියමිත බව තමන්ට දැනගැනීමට ලැබුනු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චී මහතා පවසයි. අද (08) පෙරවරුවේ තලංගම…
Local News ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වේ. January 7, 2024 admin මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ශ්‍රී ලංකා පොලිසියේ තනතුරු සඳහා බඳවා ගැනීමට කටයුතු සිදුකර ඇත. පොලිස් ක්‍රීඩා…
Social & Environment ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා සහිත (LGBTQIA+) ප්‍රජාව වෙනුවෙන් සුබදායී පියවර. January 6, 2024 kamal siriwardana (By Kamal Siriwardana) ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් මුහුණ දෙන අභියෝගයන් ආමන්ත්‍රණය කිරීම සහ ඔවුන්ගේ ඇතුළත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින්, යුක්තිය…
Local News කෝවිඩ් එන්නත ලබාගත් පිරිසට දැනුවත් කිරීමක්. January 5, 2024 admin කොවිඩ් එන්නත ලබාගෙන කලක් ගතවීමෙන් පසු විවිධ රෝගාබාධ වැළඳුණු බවට සමාජයේ දැඩි කතාබහක් පවතින අතර මේ සම්බන්ධයෙන් වරින් වර විවිධ මත සමාජ ගතවෙමින් පවතී.මේ පිළිබදව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද…
Local News මේ වසරේ මාර්තු වලින් පසු ජනතාවට ලැබෙන සහන ගැන වෙළද ඇමති කියයි January 4, 2024 kamal siriwardana 2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය…
Local News දරුවත් සමග ස්කූටියෙන් කුඩු විකුණු කතක් පොලිස් දැලේ. January 2, 2024 admin ස්කූටි වර්ගයේ යතුරු පැදියක පිටුපස එකොළොස් හැවිරිදි ගැහැණු දරුවෙකු ද රැගෙන යමින් ඉතා රහසිගතව ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය විකුණනූ පාදුක්ක, ගනේගොඩ, ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (45 වියැති) කුඩු ග්‍රෑම් 2…
Local News 2023 වසරේ පැවැති අඩුපාඩු මගහරවා ගෙන අස්වැසුම දිගටම. මුදල් රාජ්‍ය ඇමති කියයි. January 2, 2024 kamal siriwardana ඍණ අගයක තිබූ ආර්ථිකය ධන අගයකට රැගෙන එමින් මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම තුල ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය…