Post Views: 257 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම් උත්සවය අද (08) දින පෙරවරුවේ ගාලු මුවදොර ශ්‍රීමත් බණ්ඩාරනායක පිළිරුව අබියස දී පවත්වන ලදී. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සහ මැති ඇමතිවරු ප්‍රමුඛ ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. Post navigation සමෘද්ධිලාභීන් ලක්ෂ 4 කට ඉදිරි සතිය තුලදී වෙන දේ බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ සාමාජිකා ඈන් කුමරිය තෙදින නිළ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.