Local News නව පළාත් ආණ්ඩුකාරවරු තිදෙනකු දිවුරුම් දෙයි. May 17, 2023 admin ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉවත්කල ආණ්ඩුකාරවරුන් වෙනුවෙන් අළුතින් පත්කල ආණ්ඩුකාරවරු අද (17) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. ඒ අනුව, උතුරු පළාත් ආන්ඩුකාරවරිය ලෙස පී එස් එම් චාල්ස් මහත්මිය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර…
Local News ජනපති නියමයෙන් පළාත් ආණ්ඩුකාරවරු තිදෙනකු ඉවතට. May 15, 2023 admin ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇත. මේ අනුව, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා, නැගෙනහිර පළාත්…
Local News රක්නා ලංකා මුහුදු ආරක්ෂකයෙකු නෞකාවේදී හදිසියේ මියයයි. සිරුර තවමත් ඕමානයේ. May 14, 2023 admin රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ ගිවිසුම් ගතව මුහුදු ආරක්ෂක සේවයේ යෙදී සිටි මාතලේ පදිංචි චමින්ද පුෂ්පකුමාර නම් සී මාර්ෂල්වරයා පසුගියදා තමන් සේවය කරමින් සිටි නෞකාවේදී හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇත. දරුවන් තිදෙනකුගේ…
Local News “Sri Lanka skills Expo 2023” ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනය කොළඹදී. May 12, 2023 admin “ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්” තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී අද (12) Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය ආරම්භ විය. සමාරම්භක අවස්ථාවට ප්‍රධාන…
Local News ජාතික රණවිරු සැමරුම් උත්සවය එළඹෙන 19 දින බත්තරමුල්ලේ දී. May 8, 2023 admin වාර්ෂිකව පවත්වනු ලබන ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවරත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 19 දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක්…
International චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගීවීමට ජනපති එංගලන්තයට. May 4, 2023 admin එක්සත් රාජධානියේ III චාල්ස් රජුගේ රාජාභිෂේකය මැයි 6 සෙනසුරාදා සිදු වන අතර, ඒ සදහා ආරාධනා ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) අළුයම එංගලන්තය බලා පිටත්ව යන ලදී. ජනපතිවරයා නැවත…
Local News වර්ජනය නවතී විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩට බසී May 4, 2023 admin රජයේ නව බදු ප්‍රතිපත්තිය නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙතෙක් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමට තීරණය කල බව එම සංගමය…
Local News ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනපති අතින් විවෘත කෙරේ May 4, 2023 admin කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) ආරම්භ කෙරිණි. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර…
Local News ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් වැඩසටහන හෙට සිට. May 2, 2023 admin බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු…
Local News ලෝක කම්කරු දිනය සමරන මෙරට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති. May 1, 2023 admin මෙවර කොළඹ ආශ්‍රිතව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සැමරුම් පවත්වන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…